අපව අමතන්න - 0342222238 / Call Us on - 0342222238 / தொடர்புகளுக்கு - 0342222238 දිවයිනේ ඕනෑම ප්රදේශයක වෙසෙන ඔබට දැන් 1960 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ඔබේ උප්පැන්න,විවාහ, මරණ සහතික සහ බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාර්ෂික වාහන ආදායම් බලපත්ර කළුතර ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක || 1960 to 2016 all Island Copies of Birth, Marriage and Death Certificates can be obtained from this office.