සංවර්ධන අවශ්‍යතා
700 මැස්ටිය
- මහ මැස්ටිය ගෝල්ඩන් වීව් පාර කොන්ක්‍රීට් කිරීම
- ජල නල පද්ධතිය සංවර්ධනය කිරීම
- මහ මැස්ටිය නේචඒ බිරීෆ් ඉඩමේ පානීය ජල ගැටළුව
701 මහගෝනදූව
-
කවටයාගොඩ දික්වැල්ල පාලම අසල සිට මී.150 ක ඇවිදන මංතීරුවක් ඉදිකිරීම
-
උස්වත්ත පාරේ ඉතිරි කොටස සංවර්ධනව කිරීම
701 ඒ - කුඩාගෝනදූව
- නිල සෙවන ගොඩනැගිල්ලක් ලබා ගැනීම
-
කොට්ඨාසය තුළ පවතින පුරන් කුඹුරු අස්වැද්දීම
- මහවෙල අතුරු මාර්ග සංවර්ධනය කිරීම
703 -මැලෑගම උතුර
| කන්දඋඩවත්ත සොහොන පාර කොන්ක්‍රීට් කිරීම |
| අන්නාසිවත්ත අතුරුමාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| කොහු මෝල පාර තාර දමා සංවර්ධනය කිරීම |
| වටරවුම් පාරේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| සත් සෙවණ මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| කන්දඋඩවත්ත පිවිසුම් මාර්ගයේ කාණු පද්ධතිය සකස්කිරීම |
| කාණු පද්ධතිය සැකසීම |
703 ඒ - හබරගහලන්ද
| සිරිමල්වත්ත පලමු පටුමග තාර දමා සංවර්ධනය කිරීම |
| සිරිමල්වත්ත දෙවන පටුමග තාර දමා සංවර්ධනය කිරීම |
| එගොඩ මෑලෑගම ජයන්ත කලායතනය අසල මාර්ගයේ ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම |
| හබරලගහලන්ද ප්‍රධාන මාර්ගයේ සිට කපිල මහතාගේ එළවළු කොටුව දක්වා දිවෙන පාර තාර දමා සංවර්ධනය කිරීම (දිග මීටර් 200) |
| එගොඩ මෑලෑගම රතනසාර මාවතේ අබලන් කොටස තාර දමා සංවර්ධනය කිරීම |
705 - මහරැක්ම
| සිතුම් සෙවන පළමු අතුරු මාර්ගය කොන්ක්‍රීටි හෝ තාර දමා සංවර්ධනය කිරීම |
| ජය සෙවන දෙවන අතුරු මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම |
| ඇල්හේන වත්ත පාරේ දේවාලය අසලින් ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීටි හෝ තාර දමා සංවර්ධනය කිරීම (දිග මීටර් 110 පළල අඩි 8/ 10) |
705 බී- මාවල
| වෙනිවැල්ගාල මාර්ගයේ ඉතිරි කොටස ජයසංඛ මාවත දක්වා සංවර්ධනය කිරීම |
| මහවත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| මිරිකදුව මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| මාවල සරසවි පෙර පාසලට යන පාර සංවර්ධනය කිරීම |
| වෙනත් අතුරු මාර්ග |
707 - පොහොද්දරමුල්ල නැගෙනහිර
| සද්ධාතිස්ස නාහිමි මාවත තාර දමා සංවර්ධනය කිරීම |
| ධීරකන්ද මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| මහිගර්ජනාරාම විහාරය පිටුපස බෝක්කුව සැකසීම |
707 - පොහොද්දරමුල්ල බටහිර
| හයිඩ්‍රා හෝටලය දෙපස මැද පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| පොහොද්දරමුල්ල කණිෂ්ඨ විද්‍යාලය අසලින් ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
708 - පොත්පිටිය උතුර
| වට රවුම් පාරේ පළමු පටුමග කොන්ක්‍රීට් කිරීම |
| වට රවුම් පාරේ දෙවන පටුමග කොන්ක්‍රීට් කිරීම |
| ඔබවත්ත පාර වතුර රදා පවතින කොටස කොන්ක්‍රීට් කිරීම |
708 ඒ - පොත්පිටිය දකුණ
| ගොරකගහවත්ත ප්‍රධාන පාර සංවර්ධනය කිරීම |
| ගොරකගහවත්ත අතුරු පාර සංවර්ධනය කිරීම |
| ජනපද මාවත ප්‍රධාන පාර සංවර්ධනය කිරීම |
| ජනපද මාවත පහළ පාර සංවර්ධනය කිරීම |
| ජනපද මාවත ඉහළ පාර සංවර්ධනය කිරීම |
| ගල් කැටියාගොඩ ප්‍රධාන පාරට සම්බන්ධ කාණුව සැකසීම |
| ජනපද මාවත පහළ පාරට සම්බන්ධ කාණුව සැකසීම |
708 සී - පොත්පිටිය බටහිර
| නො. 01 සමාන්තර පාර සංවර්ධනය කිරීම |
| නෝමන් මහතාගේ නිවස අසල පාරසංවර්ධනය කිරීම |
| සොහොන ඉදිරි පිට පාර සංවර්ධනය කිරීම |
| තැඹිලි කඩේ පාර සංවර්ධනය කිරීම |
| නො. 01 දුම්රිය පොළ පාරේ සිට කාණු පද්ධතිය සැකසීම |
| ශ්‍රී සංඝානන්ද මාවත අසල සිට පොඩි විහාරය අසල කාණු පද්ධතිය සැකසීම |
708 ඩී - මැදපොත්පිටිය
| බදුවත්ත මාර්ගයේ ඉතිරි කොටස, කජුගහ කුරුදුවත්ත පාරේ ඉතිරි කොටස, ගල්කැටියාගොඩ පළමු පටුමඟ, රෝෂන් ගෝමස් මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
709 - කලපුගම
| කජුවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම |
| කොස් මැදේ අතුරු මාර්ගය 1 පටුමඟ සංවර්ධනය කිරීම |
| කොස් මැදේ අතුරු මාර්ගය 2 පටුමඟ සංවර්ධනය කිරීම |
| කොස් මැදේ අතුරු මාර්ගය 3 පටුමඟ සංවර්ධනය කිරීම |
| කපුමුල්ල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම |
| අළුත්වත්ත අතුරු මාර්ගය 1 පටුමඟ සංවර්ධනය කිරීම |
| අළුත්වත්ත අතුරු මාර්ගය 2 පටුමඟ සංවර්ධනය කිරීම |
| අළුත්වත්ත අතුරු මාර්ගය 1 1 පටුමඟ සංවර්ධනය කිරීම |
709 ඒ - දෙල්දූව
| ජම්බුගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
| ඉසුරු උයන ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම |
| සේවා ලංකා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම |
709 ඩී - අරියගම
| කෝපියාවත්ත 2 පටු මඟ සංවර්ධනය කිරීම |
| කෝපියාවත්ත 1 පටු මඟ සංවර්ධනය කිරීම |
| කෝපියාවත්ත 5 පටු මඟ සංවර්ධනය කිරීම |
710 - කුඩාවස්කඩුව උතුර
| බණ්ඩාරගම මානගොඩ 1 පටු මඟ සංවර්ධනය කිරීම |
| පොකුණවත්ත මහගණන්වත්ත කාණු පද්ධතිය සංවර්ධනය කිරීම |
710 ඒ - කුඩාවස්කඩුව දකුණ
| ශ්‍රී රතනජෝති මාවතේ කාණු පද්ධතිය සැකසීම |
| හයිවේ සිටි මාර්ගය සංවර්ධනය |
| සිරිබන්දු මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය |
| සේකර මහතාගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය |
710 සී - කුඩාවස්කඩුව නැගෙනහිර
| ලිට්ල්ටන්වත්ත පොකුණ පාර සංවර්ධනය කිරීම |
| දිනේෂ් තරංග මාවත කොටසක් සංවර්ධනය කිරීම |
711 ඒ - රන්නුල්ගල
| ග්‍රාම සංවර්ධන මාවත හතරමං හංදියෙන් දකුණට ඇති මාර්ගය සංවර්ධනය කිරීම |
| ග්‍රාම සංවර්ධන මාවත සුසාන භූමියට යන මාර්ගයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| ග්‍රාම සංවර්ධන මාවත 1 පටු මඟ සංවර්ධනය කිරීම |
711 බී - පනාපිටිය උතුර
| ගැමුණු මාවත සංවර්ධනය කිරීම |
| මුල්ලෙ ගෙදර පාර සංවර්ධනය කිරීම |
| කජුවත්ත පාර සංවර්ධනය කිරීම |
711 සී - උස්ගොඩැල්ල
| ජය මාවත ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම |
| විජය මාවත බටපදුර දක්වා මාර්ගය තාර හා කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම |
| හිදියාවත්ත සූරියපුර 3 වන පටු මඟ හා ප්‍රදාන මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් යොදාසංවර්ධනය කිරීම |
| රන්හුංගල කොටසේ කරුණාරත්න මහතාගේ කඩය අසල මාර්ගය කොන්ක්‍රීට් යොදාසංවර්ධනය කිරීම |
712 - පරදූව
| ඉළුක්ගොඩ පාර කොන්ක්‍රීට් කිරීම |
| සරත් මාවත වම්පස ඉතිරි (වේල්ලට සමාන්තර) කොටස කොන්ක්‍රීට් කිරීම |
715 - දෙදියවල
| අතුරු මාර්ග සංවර්දනය කිරීම |
| ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම |
| පන්සල පාරේ ඇති සල්වැටිය ආරක්ෂාව සඳහා ගල් වැටියක් බැදීම |
715 ඒ -කපුහේන
| කපුහේන ඇදිරි කැලේ දක්වා අතුරු පාර සංවර්ධනය |
| කපුහේන 2 පටු මඟ සංවර්ධනය |
| වෙනත් මාර්ග සංවර්ධනය |
716 ඒ - උග්ගල්බඩ බටහිර
| චමින්ද මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
| ඉසිපතනාරාමයට යන පාර විපුල ටේලර් අසල පාර සංවර්ධනය කිරීම |
| ආනන්ද විජයසිරි මහතාගේ නිවස අසල පාර සංවර්ධනය කිරීම |
| උග්ගල්බඩ විද්‍යාල මාවතේ 2 වන හරස් මාර්ගයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| ඥානපාල මහතාගේ බේකරියට යන පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| රන්දිය උයනට යන පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
716 බී - විජේරත්නවත්ත
| නැදුන්ගස්හේන සනත් මහතාගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන පියදාස මහතාගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේනබුදු පිලිමය අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන තිලකා මහත්මියගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන කුමුදු මහතාගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන ගාමිණි මහතාගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන වළකඩවත්ත පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන ලයිට් පාර ක්‍රීඩා පිටියට යන පාර සංවර්ධනය කිරීම |
| විජේරත්නවත්ත 1 පටුමඟ ඉතිරි කොටස තාර දැමීම |
| විජේරත්නවත්ත 4 වන පටුමඟසංවර්ධනය කිරීම (තාර දමූ මාර්ගයකි) |
| මල්වත්ත ප්‍රධාන පාර සංවර්ධනය කිරීම පාරේ මුළු දිග ප්‍රමාණය මීටර් 3000කි. |
| නැදුන්ගහහේන ප්‍රධාන පාර සංවර්ධනය කිරීම |
| මල්වත්ත ඉරේෂා මහත්මියගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
| නැදුන්ගස්හේන කෝපියාවත්ත අතුල ෆොන්සේකා මහත්මියගේ නිවස අසල පාර සංවර්ධනය කිරීම |
| නැදුන්ගස්හේන කෝපියාවත්ත සුනිල් අමරතුංග මහතාගේ නිවස අසල පාර සංවර්ධනය කිරීම |
| නැදුන්ගස්හේන විමලා මහත්මියගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
717 - කළුතර උතුර
| ගංඟාරාම මාර්ගයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| පීරිස් මාර්ගයට යාබද අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| ෆොන්සේකා පටුමඟ මාර්ගය අළුත්වැඩියා කිරීම |
| කැළිඩෝ වෙරළ මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම |
| පීරිස් මාවතේඅතුරු මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම |
| දකුණු ශ්‍රී සුමංගල මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම |
717 ඒ - දේශාස්ත්‍ර
| විජයමාන්න මාවත හා ගැමුණු මාවතේ හරස් පාර සංවර්ධනය කිරීම |
| විවේකාරාම පාරේ වම්පස පටුමඟ සංවර්ධනය කිරීම |
717 සී - තොටුපොල
| දකුණු ශ්‍රී සුමංගල පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| ෆොන්සේකා පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| දුම්රිය පටු මඟ අඩක් නිමකර ඇති කොන්ක්‍රීට් පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| උතුරු ශ්‍රී සුමංගල පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| පරණ පල්ලියවත්ත අඩක් නිමකර ඇති කොන්ක්‍රීට් පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| කොස්පනාවත්ත පාරේ පැනොරාමා හෝටලය ඉදිරිපිට කොටස සංවර්ධනය කිරීම |
| ලෙස්ලි පෙරේරා මාවතේ දකුණු පස කාණු පද්ධතිය ඉතිරි කොටස සකස් කිරීම |
| ෆොන්සේකා පාරේ නැගෙනහිර පස කාණුව ඉතිරි කොටස සකස් කිරීම |
717 ඩී - දේශාස්ත්‍ර බටහිර
| කළුතර උතුර ආබෘ පාරේ කැනායා බීච් හොටලය අසල අතුරු මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| 98/1 සිරි නිවාස මාවතේ අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| අමාරා හෝටලය අසල ආබෘ පාර යා කරන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| ඇළබඩවත්ත හරස් පාර කොන්ක්‍රීට් කිරීම |
718 - එතනමඩල
| සංහිඳපුර පහළ මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| සංහිඳපුර කෝරළගේ මහතාගේ නිවාස මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| සංහිඳපුර දෙවන හරස් මාර්ගය (පුෂ්පා මහත්මියගේ නිවස) පාර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| සංහිඳපුර ක්‍රීඩාංගනය අසලින් ඇති (රංග මහතාගේ නිවස අසල) පාර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| සංහිඳපුර ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| මොරගහකන්දවත්ත ගලපාර ඉතිරි කොටස කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| වලකඩ වත්ත බුදු පිළිමය අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
| බන්දනාගාර පාර සම්පත් මහතාගේ නිවස පාර කොන්ක්‍රීට් කිරීම (ජයසූරියාරාම විහාරස්ථානය පිටුපස පාර) |
| එතනමඩල ප්‍රාථමික පාසල අසලින් ඇති පාර කොන්ක්‍රීට් කිරීම |
| එතනමඩල රාජපක්ෂ මහතාගේ නිවස අසල පාර කොන්ක්‍රීට් කිරීම |
718 ඒ - ජාවත්ත
{slider 718 බී - බොට්නික්වත්ත|closed}
| කජුගහවත්ත පලමු පටු මඟ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| විවේකාරාම පාර (කජුගහවත්ත පාර) ප්‍රතිසංස්කරණය කිරීම |
| බොට්නික්වත්ත ඉකිලියාදෙණිය 2 පටු මඟ සංවර්ධනය කිරීම |
| බොට්නික්වත්ත 5 පටු මඟ සංවර්ධනය කිරීම (ලී මෝල අසල) |
| රෝසවත්ත රසික සහතාගේ නිවස අසලින් යන කාණු පද්ධතිය සංවර්ධනය කිරීම |
718 සී - විලේගොඩ උතුර
| අයිලප්පෙරුම ආරච්චි මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කෙළවරේ පර්චස් 1ක් අත්පත්කරගනිමින් හ්‍රී පුෂ්පාරම විහාර මාර්ගයට එම මාර්ගය සම්බන්ධ කිරීම |
718 ඩී - මල්වත්ත
| මල්වත්ත සිරිලන්ද බන්ධනාගාර පාර සංවර්ධනය කිරීම |
| ඩොලී කඩේ පහළ පාර සංවර්ධනය කිරීම |
| රණවිරු තුෂාරෙ මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| ජාවත්ත රණවිරු ධම්මික තුෂාර පාරේ හරස් මාර්ගය සංවර්ධනය කිරීම |
| ජාවත්ත සමෘද්ධි බැංකුව ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම |
| ජාවත්ත අංක 162 ඉඩම අසල සිට මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
723 - කිතුලාව
| මිහිකත වත්ත පළමු පටුමඟ සංවර්ධනය කිරීම |
| මිහිකත වත්ත දෙවන පටුමඟ සංවර්ධනය කිරීම |
| මිහිකත වත්ත නව ගම්මානයේ පහළ මාර්ගය සංවර්ධනය කිරීම |
| මිහිකත වත්ත දූවට යන මාර්ගය සංවර්ධනය කිරීම |
| මිහිකත වත්ත දූවට ප්‍රවිෂ්ඨ වන මාර්ගය සංවර්ධනය කිරීම |
| දමිනියම්ගම සර්වෝදය නිවාස වලට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| කිතුලාව ජනාවාස පාර සංවර්ධනය කිරීම |
| මිහිකත වත්ත A කොටසේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
723 ඒ - අල්විස්වත්ත
| සමඟි මාවතට මුහුණලා ඇති මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
| ගල් කැටියාව 3වන පටුමඟ සංවර්ධනය කිරීම |
| සදුන් උයන පළමු පටුමඟ දිලාන් මහතාගේ නිවස අසල සිට මේනක මහතාගේ නිවස දක්වා කොටස සංවර්ධනය කිරීම |
| සදුන් උයන ප්‍රධාන මාර්ගය දෙපස කාණු පද්දතිය සංවර්ධනය කිරීම |
| අල්විස් වත්ත මැද පාර කාණු පද්ධතිය සංවර්ධනය කිරීම |















