සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය හා කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන  "කලාතීර්ථ" ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ ගමගේ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 22 වෙනි  දින  පෙ.ව.9.00.සිට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ..

"
 


 

News & Events

13
අගෝ2018
News & Events

News & Events

 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය...

Scroll To Top